Vijaya Serade Songtext
von Danushka Kumarathunga
Vijaya Serade Songtext
සිංහ සෙයියාව එක්ව ජයගන්න ලොවක් මවිත කල දද නැංවූ
විජය අභිමාන ප්රාණයක් සේම අපේ හදවතේ නම රැන්දු
එන්න ගැටෙන්න මේ කිරුළ දිනන්න සහුර්ද සටන එන්න දිනන්න
විජය සැරදේ විජය සැරදේ විජය සැරදේ විජය සැරදේ...
විජය සැරදේ
අභිමානය පණ පොවනා හද ප්රාණය ඔබම තමා
මුළු හෙළයේ දද නංවා විජය නම රට හොල්ලා

විජය සැරදේ විජය සැරදේ...
අපි එක්වී රෝද බදිනා එක පවුලේ යදම් වෙලා
හිත පතුලේ ඔබම තම විදු මෑණියෝ සැරදේවා

Lyrics powered by www.musixmatch.com