Songtexte.com Drucklogo

Himi Nowana Songtext
von Danushka Kumarathunga

Himi Nowana Songtext

හිමි නොවනා බව දැන දැනත් පෙම් කරනා හැටි මට තවත්
අදහා ගන්නට බෑ රත්තරං තවමත් ඇයි ආදරේ ඔය තරම්
රිදෙන්න හිතකුත් නෑ දැන් හිත හදන්න ඔබ ලග නැ දැන්
මට හදන්න නම් තහනම් මේ ආදරේ හින්දා මේ ආදරේ හින්දා


හිත පුරාම මා පෙම් කලානම් කිසි දා නැ මට වරදින්නේ
මගේ නොවනා බව දැන දැනත් කොහොමදෝ පෙම් කෙරුවේ
රිදෙන්න හිතකුත් නෑ දැන් හිත හදන්න ඔබ ලග නැ දැන්
මට හදන්න නම් තහනම් මේ ආදරේ හින්දා මේ ආදරේ හින්දා

පෙරදා සසරේ කොතැනක හෝ මේ අයුරින් අපි හමුවෙන්න ඇති
පෙරදා වගේ මේ භාවයේත් එක් වන්න පිං මදි වෙන්න ඇති
රිදෙන්න හිතකුත් නෑ දැන් හිත හදන්න ඔබ ලග නැ දැන්
මට හදන්න නම් තහනම් මේ ආදරේ හින්දා මේ ආදරේ හින්දා

හිමි නොවනා...

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Quiz
Wer singt über den „Highway to Hell“?

Fans

»Himi Nowana« gefällt bisher niemandem.