Kawruwath Na Songtext
von Amarasiri Peiris
Kawruwath Na Songtext
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට...
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා...
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට...
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා...
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි...
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
Sanjaya
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට...
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා...
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට...
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා...
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි...
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට...
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට...
Sanjaya
Lyrics powered by www.musixmatch.com