Songtexte.com Drucklogo

Na Mal Mitak Songtext
von Costa ft. Randhir

Na Mal Mitak Songtext

නා මල් මිටක් සුදු දොතින් අරං
හිරිමල් උදේ ඈ කොයිදෑ ගියෙ
දිව සළු ඇදන් මහා පොළොවට උඩින්
පියමං කලෙ සුර අඟනක් වගෙ

සුර අඟනක් වෙන්න නුබ පමනක්
වත්ත වටෙ ගිහින් වෙන්න එපා බං දැං ගොනක්
කෙල්ලො පස්සෙ කවදාවත් දැම්මෙ නෑනෙ ම0 රනක්
වුනෙ නෑ නෙ මං හරක් රටට වුනෙ නෑ බරක්

පන්න පන්න එන්නෙ කරුමෙ පස්සෙ නෑනෙ අං දෙකක්
ඇන්දා මගෙ පලමු චිත්රෙ teacher බැන්නා තං දෙකක්
නිවන තමයි හොයන්නෙ මං ජීවිතේම දුක් කන්දක්
අම්මා මගෙ රත්තරං තාත්තා වටිනසම්පතක්

නා මල් මිටක් සුදු

ඉර බැස යන සන්දෑවක මම ආවෙ බාර ගන්න නුබෙ මුලු ජීවිතයම
පස්සෙ ගම්මු කිව්වෙ නුබ ගැන වත්ත cake ගාං නුබෙ මුලු මූන වටේම

මුල නම කියලා අග නම කිව්වම කොල්ලො
තැම්බිලි නෙවෙයි ඒවා මොරපු පොල් ලු
නුබ ගැන රැව් දෙයි ලොව වටේම
තියා ගනිනං කොස්තා බටනාලාව කටේම


බෙල්ල ගහලා ගියත් කෙලින් මගෙ කඳ
බෙල්ල නෙමෙයි ආස මම ආස නුබෙ කඳ
Makeup වලින් වහලා වගෙ නුබෙ මූන හඳ
ආවා වගෙ හඳ මම දැම්මා බොල ලප

ආතල් නං මම ආසය් serious වෙන්න බෑ bro චොක
පෝලින් දාපු කෙල්ල උඩ මැස්සො වහයි බොක
කලිං මාසෙ උම්බ නම් ආපු මම
කාපු බනිස් කද්දි sauce ගොඩක් දැම්මොත් ගොඩ

නා මල් මිටක් සුදු

අරං වරෙං මිටක් නාමල්
උදලු ගෑවෙ නුබෙ කඳ ගහල මම හොඳ මල්
කෙල්ල Bro මගේ මාර වල්
දිලිසෙන සුදු ගල්
හවස joint එක නැති කොට ඇඟට මාර dull
පාවි පාවි ඉන්නෙ ජීවිත් මේවා ආතල් මාර
බොරළු ගොඩෙ මගෙ Benz යන්නෙ දැම්මොත්

තාර අපෙ සූස්ති ඉරටු නෙමෙයි ගස් වගෙ තඩි
මාර මූන case උනත් පස්ස තියෙන කෙල්ලො පාර

කාලා බං විටක් කොල්ලා ඉන්නෙ ආස සැපේ
වැල්ලෙ බන් cricket නෑ පොලු ගැලවුනේ
අව්වෙ බං රිලව් මේ කලු හම මාගෙ
Whats your beauty secret කොහොමද කලු වුනේ


Cream ගෑවේ නෑ අපි facial දැම්මෙ නෑ
Face cream night routine අපිට ඔනේ නෑ
වතුර ගලන කරාමෙකුය් සබන් කැටේ රෑ
අතිල්ලුවා ලෙලි යනකං කලු නං යන්නෙ නෑ

සුර අඟනක් වෙන්න නුබ පමනක්
වත්ත වටෙ ගිහින් වෙන්න එපා බං දැං ගොනක්
කෙල්ලො පස්සෙ කවදාවත් දැම්මෙ නෑනෙ ම0 රනක්
වුනෙ නෑ නෙ මං හරක් රටට වුනෙ නෑ බරක්

පන්න පන්න එන්නෙ කරුමෙ පස්සෙ නෑනෙ අං දෙකක්
ඇන්දා මගෙ පලමු චිත්රෙ teacher බැන්නා තං දෙකක්
නිවන තමයි හොයන්නෙ මං ජීවිතේම දුක් කන්දක්
අම්මා මගෙ රත්තරං තාත්තා වටිනසම්පතක්

නා මල් මිටක් සුදු

I heard you got a reputation
And a lot of men got a lot of reservations about you
But how′s about a reservation me and you at your favorite spot
Get the champagne to get the wagyu
Tabe for two let me show you how a gentleman does it
Love it's a dangerous thing
Makes an angel want to lose their wings
Makes you want to try new things

Makes a sinner want to try new sins
We fall out then we fall back in it′s love
Costa Marley hit me up for the sample
And now Sri Lankan rap's got a brand new anthem

Shout out to shout out to
Making more fire making haters retire
This is not a sprint it's a marathon
Sri Lankan rap the legacy lives on

නා මල් මිටක් සුදු දොතින් අරං
හිරිමල් උදේ ඈ කොයිදෑ ගියෙ
දිව සළු ඇදන් මහා පොළොවට උඩින්
පියමං කලෙ සුර අඟනක් වගෙ

නා මල් මිටක් සුදු

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Quiz
Wer ist kein deutscher Rapper?

Fans

»Na Mal Mitak« gefällt bisher niemandem.